Description
Ingredients
Camphor (Cinnamomum camphora),, Eucalyptys, Citronella oil (Cymbopogon nardus ), Camphor (Cinnamomum camphora)
Therapeutic Effects
Gives instant relief to spinal pain, backbone pain, muscle pain, cramp, knee arch, swelling arthritis, numbness of fingers, hand and legs, joint arche , bruise,sprain, swelling stiffness, arch, burning sense paralysis foot scratching and welling, rheumatic, numbness. An excellent remedy for quick relief for all aches, paind the weakness casused by diabetic.
අඩංගු ද්‍රව්‍ය : කපුරු, යුකැලිප්ටස්, පැගිරි තෙල්, කපුරු සහ ඖෂධ රාශියක එකතුවකි
ගුණ : කොන්දේ කැක්කුම, තුනටිය කැක්කුම, මාංශ පේශි වල ඇති වන වේදනාව, කෙණ්ඩා පෙරලීම, දණහිස් කැක්කුම සහ ඉදිමීම, ආතරයිටීස්, ඇඟිලි අත් පා හිරි වැටීම, හන්දිපත් වේදනාව, තැලීම්, ඉදිමීම් සහ උළුක්කු, නිදි උළුක්කු, ඇම්ම, ඇවිල්ල, නහරගත වේදනා, අංශභාග, යටිපතුල් කැසීම සහ ඉදිමීම, වාත සහ හිරිවාත දියවැඩියා රෝගීන්ගේ ස්නායු දුබලතාවයෙන් හටගන්නා සියලුම වේදනා කැක්කුම් ආදිය සමනය කිරීම සඳහාම ආයුර් වෙිද ඖෂධ රැසකින් නිපද වූ ප්රත්යක්ෂ ඖෂධයකි.
Reviews
There are no reviews yet.