Description
Ingredients
Cinnamon oil (Cinnamomum verum), Citronella oil (Cymbopogon nardus ) , Camphor (Cinnamomum camphora), Eucalyptys,
Therapeutic Effects
Gives instant relief for Headache, Ear ache, toothache, spinal pain, back bone ache, muscle pain, cramp, knee ache, swelling, arthritis, numbness of fingers, hand and legs joint ache, burning sense, paralysis, foot scratching and swelling thematic, numbness
අඩංගු ද්‍රව්‍ය : කුරුඳු තෙල්, පැගිරි තෙල් , යුකැලිප්ටස් තෙල්, කපුරු සහ ඖෂධ රාශියක එකතුවකි
ගුණ : හිසේ කැක්කුම, කන් කැක්කුම, ප්‍රතිශ්‍යාව, කොන්දේ කැක්කුම, තුනටිය වේදනාව, මාංශ පේශි කැක්කුම, කෙණ්ඩා පෙරලීම, දණහිස් කැක්කුම සහ ඉදිමීම, ආතරයිටීස්, ඇඟිලි අත් පා හිරි වැටීම, හන්දිපත් වේදනාව, තැලීම්, උළුක්කු, ඉදිමීම්, නිදි උළුක්කු, ඇම්ම, ඇවිල්ල නහරගත වේදනා, අංශභාග, යටිපතුල් කැසීම සහ ඉදිමීම, වාත, හිරිවාත ආදියේදිත් බාහිර ආලේපයට සුදුසු ක්ෂණික සහනය ලබාගෙන ප්රත්යක්ෂ ඖෂධයකි.
Reviews
There are no reviews yet.