සිතුමිණී ඔසු.

සිතුමිණී ඔසු.

icon

Authentic Herbal Solutions for Your Health

offers natural remedies crafted from pure, potent herbs to support your well-being. Discover time-tested solutions that harness the healing power of nature, helping you achieve better health naturally and sustainably. Explore our range of herbal products tailored to your unique needs.

025 7771211

No. 121, Samanalapura, Mahailuppallama, Anuradhapura

Sale!
( 0 out of 5 )

New Neela kesha

Original price was: රු480.00.Current price is: රු300.00.

හිස හා හිසකෙස් පෝෂණය කරයි, කෙස් වැටිම පාලනය කරයි,කෙස් අග පැලීම වළකයි, ඉස්හොරි වළකයි, අකලට හිසකෙස් පැසීම වළකයි ,නීරෝගී දැකුම්කළු කෙස් කළඹක් ලබාදෙයි, දිගුකල් භාවිතයෙන් දෑස් නිරෝගි කරයි.

-
+
Add to Wishlist
Add to Wishlist
Add to Wishlist
Add to Wishlist
Category :

Description

Ingredients

Kikiridiya (Eclipta alba), sevendara ( vetiveria zizanioides), Nilawaria (Indigofera tinctoria), Gotukola (Centella asitica), Nelli (Phyllanthus emblica), Mukunuwenna ( Alternanthera sessills) , Vitamin E and purified cocunt oil.

Therapeutic Effects

Nourishes hair and scalp, control hair fall, prevent split ends, prevents dandruff, prevents premature greying, provides a healthy, lustrous hail, regular use enhances eye sight

Usage

Massage softly from the side to the Centre of the head a form the front to back above the neck.

 

අඩංගු ද්‍රව්‍ය: කීකිරිඳිය, සැවැන්දරා, නිල් අවරිය, ගොටුකොළ, නෙල්ලි,  මුකුනුවැන්න, විටමින් E, පිරිසිදු පොල් තෙල් අඩංගු ඖෂධිය තෛයිලයකි .

ගුණ: හිස හා හිසකෙස් පෝෂණය කරයි, කෙස් වැටිම පාලනය කරයි,කෙස් අග පැලීම වළකයි, ඉස්හොරි වළකයි, අකලට හිසකෙස් පැසීම වළකයි ,නීරෝගී දැකුම්කළු කෙස් කළඹක් ලබාදෙයි, දිගුකල් භාවිතයෙන් දෑස් නිරෝගි කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “New Neela kesha”

Your email address will not be published. Required fields are marked *