සිතුමිණී ඔසු.

සිතුමිණී ඔසු.

icon

Authentic Herbal Solutions for Your Health

offers natural remedies crafted from pure, potent herbs to support your well-being. Discover time-tested solutions that harness the healing power of nature, helping you achieve better health naturally and sustainably. Explore our range of herbal products tailored to your unique needs.

025 7771211

No. 121, Samanalapura, Mahailuppallama, Anuradhapura

( 0 out of 5 )

Herbal Night Bride

රු680.00

ඔබේ සම පැහැපත් කර සමේ තෙතමනය ආරක්ෂා කරමින් ඔබේ සමට දීප්තිමත්  පෙනුමක් ලබා දේ ,ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරයි , සමට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් මැරුණු සම අලුත්වැඩියා කරයි, රාත්‍රීයේදී සම මත හොඳින් ක්‍රියා කර රන්වන් පැහැති  සමක් ඔබට හිමි කරයි.වඩා හොඳ රුධිර සංසරණය සඳහා උපකාරී වේ.

-
+
Add to Wishlist
Add to Wishlist
Add to Wishlist
Add to Wishlist
Category :

Description

Ingredients

Bee honey, Orange (Citrus sinensis,), Potato (Solanum tuberosum), Vitamin E

Therapeutic Effects

Brightens your skin and preserves moisture to give your skin a radiant look, removes dark circles around the eyes, repairs dead skin by nourishing the skin, works well on the skin at night and gives you a golden complexion. For better blood circulation helps.

Usage

First, clean your skin by removing dirt, dust, sweat, etc… From your skin. For that, use a cleanser or face wash that suits your skin. The best time to apply this cream is every evening after showering or cleaning the face and body. Night Bride cream should be applied at least 30 minutes before going to bed. When you apply the cream, always apply it upwards with a gentle push, remember to apply the cream on the face, neck and ears as well.

 

අඩංගු ද්‍රව්‍ය :, මී පැණි, අල,දොඩම්, විටමින් ඊ

 

ගුණ : ඔබේ සම පැහැපත් කර සමේ තෙතමනය ආරක්ෂා කරමින් ඔබේ සමට දීප්තිමත්  පෙනුමක් ලබා දේ ,ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරයි , සමට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් මැරුණු සම අලුත්වැඩියා කරයි, රාත්‍රීයේදී සම මත හොඳින් ක්‍රියා කර රන්වන් පැහැති  සමක් ඔබට හිමි කරයි.වඩා හොඳ රුධිර සංසරණය සඳහා උපකාරී වේ.

 

භාවිතයට උපදෙස් : පළමුව ඔබේ සමේ තැන්පත් වී ඇති කුණු දූවිලි, දහදිය ආදි අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කර ඔබේ සම පිරිසිදු කරගන්න.

මෙම ක්‍රීම් ආලේප කිරීමට හොඳම කාලය වන්නේ සෑම දිනකම සවස ස්නානය කිරීමෙන් හෝ මුහුණ , සිරුර පිරිසිදු කරගැනීමෙන් පසුවය. නින්දට යාමට අවම විනාඩි 30කට පෙර නයිට් ක්‍රීම් ආලේප කළ යුතුය.

ඔබ ක්‍රීම් ආලේප කිරීමේදි හැමවිටම මෘදු තෙරපුමක් සහිතව උඩු අතට ආලේප කරන්න, මුහුණෙහි , බෙල්ලේ සහ කන්වලද ක්‍රීම් ආලේප කිරීමට මතක තබාගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Herbal Night Bride”

Your email address will not be published. Required fields are marked *